
වස්ගොමුව ජාතික වනෝද්යානනයට මුහුණලා පිහිටි සැතපෙන ශෛලමය පිළිමය කාලගුනික බැටකෑමෙන් අභාවයට යමින් පවතී. මෙය ක්රිය. පූර්ව. 100-200 කාලයට අයත් බවට විශ්වාස කැරේ. මෙය පසෙකින් අඹන් ගඟ හා හීරටි ඔය ගලා බසී. මෙහි තවත් බෙහෙත් ඔරු වැනි බොහෝ නටඹුන් ඇත. ගල් ලෙනක් හා බෝධියක් පසෙකින් ඇත. විහාරාරාම සංකීර්ණය නමින් බුදුරුවයායයි.
දඹුල්ලේ සිට ශීරනවි ලංකා මහවැලි අධිකාරිය විසින් මෑතකදී ඉදිකරන ලද දඹුල්ල – බකමූණ - කලගහවෙල නව අධිවේග මාර්ගයේ යන විට මේ ස්ථානය හමුවේ. බකමූණේ සිට කිලෝ මීටර් 6 ක් පොල් අතු වාඩිය පැත්තට යන විට වම් පසින් මේ සුවිශේෂී පුරාණ සිද්ධස්ථානය වෙයි. දඹුල්ලේ සිට විනාඩි 30 කින් මේ ස්ථානයට ළඟා විය හැකිය.