සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන්

නව ලිපි

HTML පාඩම අංක 3

හුග කාලෙකින් පොස්ට් එකක් ලියන්නේ මේ :) ඉතින් HTML පාඩම අංක 3 මෙන්න අරන් අවා.... කලින් පාඩම් බලන්න පහල ලින්ක් වලින් යන්න... HTML පළමු පාඩම HTML දෙවන පාඩම කලින් පාඩමේ තියෙන tag වලින් මොනවද වෙන්නේ කියලා අපි දැන් බලමු. <!DOCTYPE html> <html>     <head>         <title></title>     </head>     <body>     <h1>Hello World....!!!</h1> </body> </html> <!DOCTYPE html>  <!DOCTYPE> කියන්නේ html tag එකක් නම් නෙමේ. මේක