සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන්

නව ලිපි

Fix Could Not Open Scratch File Photoshop

http://theekshanasl.blogspot.com ෆොටෝෂොප් වල  ඉහතින් තියෙනවා වගේ error එකක් එනවනම්, Ctrl + alt + shift ඔක්කොම එකට අල්ලන් ෆොටෝෂොප් අයිකන් එක ක්ලික් කරන්න ඊට පස්සේ administrator privilege ඉල්ලයි ඒක yes කරන්න   එහෙමත් නැත්නම්, ෆොටෝෂොප් properties ගිහින්, compatibility ගිහින් RUN AS ADMINISTRATOR tick කරලා OK කරන්න  එහෙමත් නැත්නම්, 1 වෙනි ක්‍රමෙන් ෆොටෝෂොප් open කරගන්න, EDIT -> PREFERENCES -> PERFORMANCE -> ගිහින් Scratch Disk එකෙන් වෙන පාර්ටිෂන් එකක් සිලෙක්ට් කරලා බලන්න *මෙහෙම අවුලක් යන්නේ user permission අවුල් ගියාම තමයි :) ක

*Updated ICT A/L Past Papers 2011,2012,2013,2014

Updated 2014 Papers Direct Links: Click Here To Download All