HTML පාඩම අංක 3

හුග කාලෙකින් පොස්ට් එකක් ලියන්නේ මේ :) ඉතින් HTML පාඩම අංක 3 මෙන්න අරන් අවා.... කලින් පාඩම් බලන්න පහල ලින්ක් වලින් යන්න...
HTML පළමු පාඩම
HTML දෙවන පාඩම
කලින් පාඩමේ තියෙන tag වලින් මොනවද වෙන්නේ කියලා අපි දැන් බලමු.
<!DOCTYPE html>
<html>
<head>
<title></title>
</head>
<body>
<h1>Hello World....!!!</h1>
</body>
</html>
<!DOCTYPE html>
<!DOCTYPE> කියන්නේ html tag එකක් නම් නෙමේ. මේක
HTML දෙවන පාඩම

හරි ඉතින් sublime editor එක install කර ගත්තනේ. දැන් ඉතින් පටන් ගමු අපි පලවෙනි වෙබ් පිටුව ලියන්න , sublime editor එකම පාවිච්චි කරන්න කියල එකක් නැ හොදේ තමන්ට කැමති text editor එකක් පාවිච්චි කරන්න් පුලුවන්!
HTML සමන්විත වෙන්නේ tags වලින් ඒවා වරහන් සමග තමයි යොදාගන්නේ.
<tagname>අන්තර්ගතය</tagname>
මුලින්ම අපි අලුත් html file එකක් හදාගමු
මම දිගටම මෙම පාඩම් වලට පාවිච්චි කරන්නේ sublime editor එක ඔයාලට කැමති text editor එකක් පාවිච්චි කරන්න පුළුවන්.
මුලින්ම text editor එකේ අලුත් file එකක් අරන් එක කැමති නමකින් .html හරි .htm කියලා හරි save කරගන්න.
ඊට පස්සේ පල
පාවෙන හිත…

හිස්කමින් පිරුණු කාන්සියට,
හිදගන්න විට ඇවිත් පිල උඩ,
උන්නේ මේ මා ලග…
නොහැකි බව යන්නට,
කෙලෙසකින්වත් මා අත් හැර,
සිටියෙමි මම පාඩුවේ ,
ඉන්නට දී උන්දැට උන්ගේ පාඩුවේ…
ටිකකින් මේන් පටන්ගත්තා
සක්මන මට පේන මානයේ…
මටත් දැනුනු අස්වැසිල්ලට,
තරවටු නොකර වචනයකින,
වෙන දෙයක් වෙන්නට හැර,
සිටියෙම කරබාගෙන…
විද උපරිමව දුන් නිදහස,
ගොස් මට උරුම නැති මානයට,
හැරි සිටි බලාන මා දෙස,
කදුළු එකතු කර මාගේ දැසට…
කෙලෙස නම් නවත්තන්න ද?
කියන දෙයක් කනට නොගන්නකොට…
හිතුවක්කාරයි දැන් නම් හොදටෝම…
මගේම මුරණ්ඩු සිත…
Opera Mini mobile browser එකේ සිංහල පෙන්නන්න හදාගමු

මේක නම් ගොඩක් කට්ටිය දන්නවත් ඈති. බොහොම සුළු දෙයක් කරන්න තියෙන්නෙ
මුලුන්ම Opera Mini mobile browser එක බාගෙන නැත්තම් බාගන්න මෙතන ක්ලික් කරන්න.
ඊට පස්සේ පල්ලෙහා විදිහට address bar එකේ opera:config කියලා ටයිප් කරන්න.
ඊළගට පල්ලෙහා තියෙන use bitmap fonts for complex scripts option එක yes select කරලා save කරන්න
.
දැන් සිංහල සයිට් එකකට ගිහින් බලන්න :)
http://schlk.net/members/theekshana-kaushalya-k.22/
Labels:
දුරකථන
Cool vbscripts ටිකක් මෙන්න
අද මම පොඩි cool vbscripts ටිකක් අරන් ආවා.
මේ vbscript එකෙන් වෙන්නේ CD Tray එක ඇරිලා වැහෙන එක අපි vbscript එක නවත්තනකම් run වෙනවා.
බාගන්න මෙතක ක්ලික් කරන්න
මේ vbscript එකෙන් වෙන්නේ වෙන්නේ එක දිගට බීප් වෙවී යන එක
බාගන්න මෙතක ක්ලික් කරන්න
Keyboard එකේ Num Lock, Caps Lock හා Scroll Lock ලයිට්ස් 3නම පත්තු වෙනවා මේ vbscript එක run කරාම.
බාගන්න මෙතක ක්ලික් කරන්න
කැමති දෙයක් කොම්පුටරේට කියන්න දෙන්න පල්ලෙහා තියෙන කෝඩ් එක notepad එකේ හරි කැමති text-editor එකක paste කරලා .vbs කියල save කරන්න.
Do
StrText=("your computer will be exploding in"
Labels:
පරිගණක
HTML පළමු පාඩම
HTML පළමු පාඩම
මේ පාඩම් මාලාව මම කරගෙන යන්න හිතන් යන්නේ අඩු කතා වැඩි ප්‍රායෝගික දේවල් එක්ක පාඩම මම කරුණු වශයෙන් ඉදිරිපත් කරන්නේ එතකොට ඕනම කෙනෙක්ට ලේසියෙන් අඩු කාලෙකින් තේරුම් ගන්න පුලුවන් හින්දා විස්තර මදිනම් කොමෙන්ට් එකක් දාල ගුණ දොස් කියන්න හොදේ තව මොනවහරි ගැටලු එහෙමත් තියෙනම් ඒවත් මට මැසේජ් එකකින් දාන්න.
HTML කියන්නේ Hyper Text Markup Language
HTML ප්‍රෝගැරැමින් Language එකක් නෙමේ Markup Language එකක්.
Markup Language හැදිලා තියෙන්නෙ markup tags වලින්.
HTML tags එකතු වෙලා හැදෙන document එකට අපි වෙබ් පිටු කියලා කියනවා.
ඉතාම සරල වෙබ් අඩවියේ ඉදන්
වෙසක් කූඩු

සීය මොකෝ මේ ගේට්ටුව ලඟ..
අහ් දන්නැද්ද පුතේ මේ නිකං බලං ඉන්නව ගම දිහා..
ගම දිහා ? ( එතැනට පෙනෙන දර්ශනය දිහා මමම වටයක් කැරකී බලුවෙමි.. ඒහෙත් ඒ සිටි ස්ථානයට පෙනෙනුයේ ගමේ ඉතා කුඩා කොටසකි ! එද ඉස්සරහා ගෙවල් කිහිපය පමණි )
මේ මුකුත් පෙන්නෙ නෑනෙ සීයෙ.. !
අනේ අනේ දරුවො ඇයි නැත්තෙ... මට නම් පේනව...
අනේ මන්ද සීයෙ සීය කියන දේවල් මට නම් තේරෙන්නෙ නෑ
ඇයි දරුවො කෝ මෙතැන්ට වරෙන්.. දැන් නිස්සද්දව අහන් ඉදහන්... මොනවද ඇහෙන්නෙ..
ම් මුකුත් නෑනෙ සීයෙ..
තොගෙ වයස කීයද කන් ඇහෙන්නෙ නැති වෙන්න.. එක අතකට අද වැරැද්දත් ඒක තමා උඹලට මෙවුව ඇහෙන්නෙ නැති එක.. මට මෙතන ඉදන් ගම පේනවා..
අහපන් පංසලේ පීකරේ එන කවි
සංවේදී ආදර කතාවක්.. මොහොතක් සිතන්න
පංති ඉවර වෙලා නිකං ඉන්න බැරුවට සතියට දෙතුන් පාරක් බීච් යනව..ජීවිතේ දෙවනි දශකෙට ආවත් තාමත් මට බීච් යන්න වෙලා තියෙන්නෙ තනියම..මගේ අවාසනාවද කෙල්ලොන්ගෙ වාසනාවද මංදා..කොහොම හරි මේ සතියෙත් ගිහින් බංකු කෑල්ලක වාඩි වෙලා මූඩි දෙක කනේ ගහන් සින්දු අහන්න පටන් ගත්ත..බලන බලන අත යුගල පද..මට උන් ගැන ඉරිසියයි,මං ගැන දුකයි..
ටික වෙලාවකින් ජෙට් එකක් ඇවිත් නැවැත්තුව.. අප්පා, මේ මොඩිෆයි කරපු කාර් එකක්නේ..කාර් එකේ ඉස් සරහ හිටපු ගෑණු ළමයව දැකල මට ඉක්කාව හැදුන.ඒ තරම් ලස්සනයි.ඒ ගමන්ම මං අනිත් සීට් එකත් බැළුව.මගේ ඉක්කාව නැවතුනා.ඇයි අනේ දෙවියොත් පණුවොන්ටම හොඳ පළතුරු දෙන්නෙ ? බිම ඉඳන් කෙල ගිලින අපිටත් හොඳ ගෙඩියක්
මොහොතක් සිතන්න....

ඔන්න යුද්ධයක් තිබ්බ රටක සොල්දාදුවෙක් තමන්ගේ තාත්තාට හදිසියේම දුරකතන ඇමතුමක් දුන්නා.
“තාත්තේ මට ක්‍රියාන්විතයේදී නිවාඩුවක් ලැබුනා මම ගෙදර එන්නයි හිතාගෙන ඉන්නේ”කොච්චර හොදද පුතා අපි ඔයා එනකල් බලාගෙන ඉන්නවා තාත්තා කිව්වා.ප්‍රශ්නයක් තියනවා තාත්තේ, මගේ යාලුවෙකුත් මාත් එක්ක අපේ ගෙදර එන්න බලාගෙන ඉන්නවා.කමක් නැ මගේ පුතේ යාලුවාවත් සාදරයෙන් පිලිගන්නවා කියන්න.තවත් ලොකු ප්‍රශ්නයක් තියනවා තාත්තේ, මගේ යාලුවා ක්‍රියාන්විතයේදී අතකුයි කකුලකුයි අහිමිවුන කෙනෙක් පුතා හැගීම්බර විදිහට කීවා.අනේ මගේ පුතේ අත් පය නැතිකෙනෙක් ගෙදරට එක්කරගෙන ආවහම මොනතරම් කරදරයක්ද? අපෙත් නිදහස සීමා වෙනවානේ. එයා වෙනුවෙන් වෙනම කෙනෙක් යොදවන්
ඉගෙන ගන්න කොල්ලෝ කෙල්ලෝ කියවිය යුතුමය...

වයි දිස් කොලවරි කොලවරි ඩී
මොන මගුලක්ද
මම බැන බැන ෆෝන් එකේ එලාම් එක ඕෆ් කරා..අද පංතිත් නෑ..මොකටද උදෙන් නැගිටින්නෙ..
ඔබ එන්න සුළඟේ දැවටිලාමම ඉන්නෙ ඔබ දැන් එයි කියා
ඒ පාර කෝල් එකක්..පුදුම වදයක් වෙලාවකට මේ ෆෝන් එකෙන්..මම මිස් කෝල් ගහන එකාගේ දෙමව්පියො ආදරෙන් මතක් කරන ගමන් නොම්මරේ බැළුව අම්ම ගහයි බැට් එකෙන් එලව එලව.
මම මතක් කරල තියෙන්නෙ මගේ ආදරණීය නන්දම්මයි මාමණ්ඩියයිනෙ..මිස් කෝල් ගහල තියෙන්නෙ මගේ වෙන්ඩ වයිෆ්..
හරිනෙ බොලේ දැං මතක් උනේ..අද එයාව මීට් වෙන්න පොරොන්දු උනානෙ.පරක්කු උනොත් වසල හමාරයි..මම දඩි බිඩි ගාල ඇදෙන් පැනල ලෑස්ති වෙන්න දිව්ව..
අම්මේ..අම්මේ නැගිටින්න..මට අද පංති
උදේ පාන්දරම අම්මට
****සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!****
මල් හිනාවක්...

පහන් දැල්ලක් ලෙසින් විකසිත එකම එක මල් හිනාවක්...
අරන් ඔබ වෙත පාව එන්නම්.. පවන් රොද සමගින්...
හෙරෙන් ගන්නට පුංචි මල් මල් ආදරේ ඔබගෙන්...
පියාඹා දුර ඈත යන්නට ඒසෙනේ සමගින්...
හීනයක් වී රු අහසටය පායනා තරු මල්...
නෙලා දොතට මං පුදන්නම් ඔබේ ළග දෙපතුල්...
පාරමී පරනා උතුම් හිත සෙනේදම් රකිමින්...
මිලින වි පෙති හැලී යාවිද ඔබේ රුදුරු බවින්...
එක් වරක් නොව දස දහස් වර තෙමෙයි නෙතු කදුලින්...
ඔබේ එක් දගකාර කමකට බිදෙයි සිත සිත සැනෙකින්...
සෙනෙහසේ දුක් කන්දරාවන් දවයි කුරිරු ලෙසින්...
ඔබේ සුවදක රැදී මට සැනසෙන්න දෙන්න වරම්...
පුපුරවා නෙත් ගලා හැලෙනා කදුලු නැත ඉවරක්...
දුකක් ඇත්නම් ඔබම ඇවිදින්
අනෙකෙකුගේ ආදරයට හැම විටම ගරු කරන්න

දුප්පත් පිරිමි ළමයෙක් ගොඩක් පොහොසත් ගෑණු ළමයෙකුට ආදරය කලා.එක් දවසක් ගෑණු ළමයාව මුනගැසුනු පිරිමි ළමයා තමන් ගේ හිතේ තිබුනු ආදරය ගෑණු ළමයාට ප්‍රකාශ කලා. ගෑණු ළමයාට ගොඩක් තරහා ගියා
"ඔයාට පිස්සුද? ඔයා මාසෙකට හොයන සල්ලි මගේ දවසේ වියදමටත් මට මදි...මම මොකටද ඔයාට ආදරේ කරන්නේ? ඔයා මගේ ගැන එහෙම හිතුවෙවත් කොහොමද? මම කවදාවත් ඔයාට ආදරේ කරන්නේ නෑ,ඔයා මාව අමතක කරලා ඔයාට ගැලපෙන විදියේ කෙල්ලෙක්ව හොයා ගන්න" කියලා එයා පිරිමි ළමයට බොහෝම තදින් කිව්වා.නමුත් පිරිමි ළමයට ඇයව එහෙම ලේසියෙන් අමතක කරන්න පුලුවන් උනේ නෑ.වසර 10කට පස්සේ දවසක් මේ පිරිමි ළමයයි අර ගෑණු ළමයයි සාප්පු සංකීර්ණයකදී මුහුනට මුහුන මුන ගැසුනා."මේ ඔ