HTML පළමු පාඩම
මේ පාඩම් මාලාව මම කරගෙන යන්න හිතන් යන්නේ අඩු කතා වැඩි ප්‍රායෝගික දේවල් එක්ක පාඩම මම කරුණු වශයෙන් ඉදිරිපත් කරන්නේ එතකොට ඕනම කෙනෙක්ට ලේසියෙන් අඩු කාලෙකින් තේරුම් ගන්න පුලුවන් හින්දා
විස්තර මදිනම් කොමෙන්ට් එකක් දාල ගුණ දොස් කියන්න හොදේ
තව මොනවහරි ගැටලු එහෙමත් තියෙනම් ඒවත් මට මැසේජ් එකකින් දාන්න.
- HTML ප්‍රෝගැරැමින් Language එකක් නෙමේ Markup Language එකක්.
- Markup Language හැදිලා තියෙන්නෙ markup tags වලින්.
- HTML tags එකතු වෙලා හැදෙන document එකට අපි වෙබ් පිටු කියලා කියනවා.
- ඉතාම සරල වෙබ් අඩවියේ ඉදන් ගොඩක් සංකීර්ණ වෙබ් අඩවි නිර්මාණය කරල තියෙන්නෙ HTML (Hyper Text Markup Language) එක භාවිතා කරලා.
මුලින්ම අපි text editor එකක් තෝරාගමු අපේ පලවෙනි වෙබ් පිටුව ලියන්න ඉස්සෙල්ලා 
මෙන්න මේ ගුණාංග අපි තෝරාගන්න text editor එකේ තියේනම් ගොඩක් හොදයි.
3. ඒ වගේම opening tag එක ට closing tag එක auto insert වෙනවනම් ඒකෙනුත් අපේ කාලේ ඉතුරු වෙනවා!
ඉතින් මේ හැම දෙයක්ම තියෙන නොමිලේ දෙන මෘදුකාංගයක් තමයි Sublime Text මෘදුකාංගය.
මෙය ලබාගැනීමට පහත ලින්ක් වෙත පිවිසෙන්න
- OS X (OS X 10.6 or 10.7 is required)
- Windows - also available as a portable version
- Windows 64 bit - also available as a portable version
- Linux 32 bit
- Linux 64 bit
ඉතින් මෙම මෘදුකාංගය බාගත කරගෙන ඔබේ පරිගණකයේ ස්ථාපනය කාරගන්න
ඉතිරි කොටස ලබන සතියේ පල කරනු ලබයි!
ඔබේ අදහස්