සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන්

මේ වේදනා




මේ වේදනා මට පවරලා
වෙන් වී ගියේ ....
ඇයි මා හඩවලා
අදහන්න බෑ පිලිගන්නේ නෑ....
ඔබමද කියා පෙම් කල කෙනා ඒ

ඔබට මා හිමි නෑ මටද ඔබ හිමි නෑ
අන්සතු වෙලාදෝ මට මැව් කෙනා
අපට අප හිමි නෑ සදා.....

මේ වේදනා මට පවරලා
වෙන් වී ගියේ ....

ලග උන්නු කාලේ ....
කී කතා සිහිවේ....
අමතක උනාදෝ නිස්කාරනා 
යලි මුන ගැගෙයි නම් 
නාදුනන සේ මං 
මග හැරලා යන්නම්
මතු හමුනොවෙන්නම්

ඔබට මා හිමි නෑ මටද ඔබ හිමි නෑ
අන්සතු වෙලාදෝ මට මැව් කෙනා
අපට අප හිමි නෑ සදා.....

මේ වේදනා මට පවරලා
වෙන් වී ගියේ ....

මා කදුලු අතරේ රදවා තියාලා
ඈතට උනේ ඇයි රහසේ ඔයා....... 
යලි මුන ගැගෙයි නම් 
නාදුනන සේ මං 
මග හැරලා යන්නම්
මතු හමුනොවෙන්නම්

ඔබට මා හිමි නෑ මටද ඔබ හිමි නෑ
අන්සතු වෙලාදෝ මට මැව් කෙනා
අපට අප හිමි නෑ සදා.....

මේ වේදනා මට පවරලා
වෙන් වී ගියේ ....

නාමල් උඩුගම
Share this article :

ඔබේ අදහස්