සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන්

ඔබටයි මේ ආරාධනා




ඔබටයි මේ ආරාධනා 
ඔබටයි මේ ආයාචනා 
හිරු සඳු ඇති තුරා 
සසර සරනා තුරා 
ඉන්නට බෑ තරහා වෙලා 

පැව සෙනේ අමනාපෙ නිසා
මෝදු වෙලා තිබුනාට වඩා //
සිත සැනසුම් සාදනා 
ඔබේ හසරැල් මට වාසනා..

තරහ උනත් දෙදෙනා ඊයේ 
තරහ නොවෙමු කිසිදා ආයේ //
යලි නොම ඒ වේදනා 
ඔබේ හසරැල් මට වාසනා 


~ රෝහණ බෝගොඩ ~

Share this article :

ඔබේ අදහස්