සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන්

උසස් කලා නිර්මාණ



සෑම උසස් කලා නිර්මාණයකින් ම
ආනන්දය මුසු වූ පහන් සංවේගයක් ඇති වේ.
යථාර්ථ සම්ප්‍රදායෙහි පිහිටා නිම වූ කලා කෘතියකින්
එසේ ආනන්දය මුසු වූ පහන් හැඟීමක් හට ගන්නේ
ලෝකය මීට වඩා යහපත් කොට වෙනස් කිරීමට
අවශ්‍ය වන්නාවූ ශක්තිය මිනිසා තුළ ම ඇතැයි යන 
ප්‍රඥාවක් ද, එකී කෘතිය මගින් සම්පාදනයට
පත් බීම නිසාය.

-බර්ටෝල්ට් බ්‍රෙෂ්ටි-
Share this article :

ඔබේ අදහස්