සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන්

කවුරුන්ද ඔබ මගේ


කවුරුන්ද ඔබ මගේ
කවුරුන්ද මා ඔබේ...//

දෙතොල් සලා මුදු සිනහ නගන්නෙම් 
දෙනෙත් පුරා පිරි කඳුළු සලන්නෙම් //
හදවත ගැහෙනා රිද්මය අතරේ 
සිතින් ගතින් එක්තැන් වී ඉන්නෙමු 

ප්‍රේමය ගොළු වී හඬා වැටීලා 
ඔබ හද මා හද රිදවන මොහොතේ //
ජීවිතයට හුරු පැරදුම හමුවේ 
නොදොඩා ගොළු වී බලා සිටින්නෙමු 

-සුනිල් එදිරිසිංහ-
Share this article :

ඔබේ අදහස්