සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන්

ඉගැන්වීම!

ඔබ ඔබේ දරුවන්ට
ඉගැන්විය යුත්තේ වෙයි.
මේ පොළොව
අපගේ මාතාව බව
ඔබේ දරුවන්ට කියා දෙනු
මක් නිසා ද
පොළොවට සිදුවන දෙයම
ඔබේ දරුවන්ට ද
සිදු වන නිසාය.

Share this article :

ඔබේ අදහස්