සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන්

ගංගාව සහ ජීවිතය!




කෙතරම් බාධා ආවත්
ගලන්නෙමි ඉදිරියට
ගල්කුළු බිඳදා
තුරු ලතා මැදින්
ඉදිරියටම ඇදී
සොයමි මහ සයුර
ජීවිතය නොවේද මේ අපගේ
බාධා මැදින් ගලනා ගඟක් වැනි
සොයම් නිදහසේ අරුත
සියලු බාධා මැඩගෙන....

කෞශල්‍යා නිශාමනී
13 වැනි ශ්‍රේණිය,
හෙනරත්ගොඩ කැප්පෙටිපොළ මහ විදුහල,
ගම්පහ.


Share this article :

ඔබේ අදහස්