සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන්

ඇති දේ නැති දේ


මිනිසුන් බොහොමයක්
නැති දේ ගැන සුසුම් හෙලති
නැති දේ ගැන දුක් වෙති
නැති දේ ගැන සිහින මවති
නැති දේ ගැන ම ප්‍රාර්ථනා කරති
නැති දේ වෙනුවෙන්ම වෙහෙසෙති
නැති දේ ඇති කරගන්න දඟලති
ඒ වෙනුවෙන් ඇප කැප වෙති

නමුත්
තමන්ට ඇති දේ ගැන
සෑහීමට පත් වන්නේ
කීයෙන් කී දෙනා ද?

-ෆේස්බුක් වෙබ් අඩවියේ දු‍ටු ඉමේජයක් ඇසුරින්
Share this article :

ඔබේ අදහස්