සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන්

මිය යයි දෝ



මිය යයි දෝ මන්දා...

ඔබට ආදරේ හින්දා...
හදවත දෙදරා...
ගියෝතින් නුඹ හැරදා...



සුරඟනක රුව මැවුණි...
හදවත කඩා වැටුණි...
ආදරේ දැනුණි...
උමතුවට හැරුණි...


දින සති මාස ගෙවුණි...
ආදරේ දෝර ගැලුණි
සැම මුවග රැඳුණි...
නුඹ නැතිව හැඬුනි...

-චන්දන ලියනාරච්චි-
Share this article :

ඔබේ අදහස්