සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන්

සිහින.....

ඔබට මේ ජීවිතය තුල දී බලාපොරොත්තු,
සිහින සියල්ල සැබැ කර ගැනීමට නොහැකිය.
නමුත්, ඔබට විකල්පයක් ඇත. එනම්, තම
මනස පාලනය කරගැනීමයි.

ආශාවන් කොතෙකුත් ඇතත්, එම අශාවන්
හඳුනා ගෙන, ඒවා වලින් පාලනය වන්නට
නොව, ඒවා පාලන කිරීමට ඉගෙන ගන්න.

-බුදු රජාණන් වහන්සේ-
Share this article :

ඔබේ අදහස්