සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන්

නපුරු මිතුරා


නපුරු සිතකින් වු මිතුරා, වියරු වැ‍ටුණු තිරිසන්
සතෙකුටත් වඩා භයානකය.

මන්ද යත්, වියරු වැ‍ටුණු තිරිසන් සත්වයා
කෙනෙකුගේ ශරීරයට පහර දෙන මුත්, නපුරු
සිතකින් යුත් මිතුරා දිනෙක සිතට පහර දී පීඩා
ගෙන දෙන හෙයිනි.

-බුදු රජාණන් වහන්සේ-
Share this article :

ඔබේ අදහස්