සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන්

දුම්වැටිය


ඔබ කිසිවිටකත් දුම්නොබන
ඔබගේ මිතුරාට දුම්වැටිය
දික් නොකරන්න
එය ඔබ ඔහුට ලබාදෙන
මරණය කරා යන පහසුම පිළිකුල් සහගත
ගමන් මාර්ගය විය හැකියි.


               -අජිත් චන්ද්‍රසිරි-
ෆේස්බුක් පෙරළා බැලීමේදී දු‍ටු දෙයකි
Share this article :

ඔබේ අදහස්