සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන්

මේ සදේම


මේ සදේම සෙවනැල්ලේ
අප හමුවුයේ..
මේ සදේම කඳුළැල්ලේ
අප වෙන්වූයේ..

සීත හිමවතේ ..
හමන මාරුතේ //
මේ වගේම සිහිලැල්ලේ
අප තනිවුයේ

දෑස බොඳවෙලා ..
දෙසිත ගොළු වෙලා //
මේ වගේම රැයක එදා
අප වෙන්වූයේ

-ගුණදාස කපුගේ-
Share this article :

ඔබේ අදහස්